Most recent articles - Local

තද සුළං අවදානමක් - නායයෑමේ අනතුර තවදුරටත්

access_timeThursday 23rd May 2024

අධික වැසි සමග ඇති විය හැකි තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ... ;j lshjkak

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුව දැඩි තීරණයක

access_timeWednesday 22nd May 2024

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ ඉහත විභාගය ... ;j lshjkak

අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

access_timeWednesday 22nd May 2024

අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ... ;j lshjkak

ඉන්දීයවට කරට කර තරගයක් දිලා අපේ කොල්ලෝ දිනා ගත්ත රන් පදක්කම 400×4

access_timeWednesday 22nd May 2024

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි. ඒ ... ;j lshjkak

මීගමුව එස් එස් පී මාරු කරන්න රාජ්‍ය අමාත්‍යවරයෙක් බලපෑම් කරයි

access_timeMonday 20th May 2024

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා එම තනතුරෙන් ඉවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයකු උත්සාහ දරමින් සිටින බව දිවුලපිටිය ... ;j lshjkak

ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

access_timeMonday 20th May 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා සමඟ එම හෙලිකොප්ටර් යානයේ ගමන් ... ;j lshjkak

යුද්ධය අවසන් කළ රණවිරුවන්ට ලබාදෙන ගෞරවය ගැන ගැටලුවක්

access_timeSunday 19th May 2024

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මව්බිම වෙනුවෙන් ... ;j lshjkak

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

access_timeSunday 19th May 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ... ;j lshjkak

« Previous 1 ... 162 163 164 165 166 167 168 169 170 ... 500 Next » All Page: Items per page:

Page: 166 of 500

menu
menu