Most recent articles - Local

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්

access_timeSunday 14th July 2024

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැස්වීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ... ;j lshjkak

ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තුන්දෙනා පොලිසියෙන් කරපු වැඩේ

access_timeSaturday 13th July 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ... ;j lshjkak

රිෂාඩ් බදියුදීන්ගේ සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක් වෙයි

access_timeSaturday 13th July 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක්ව ... ;j lshjkak

කංජිපානි ප්‍රංශයේ ඉඳලා ජීවිත බිලිගද්දී හීනටියන සංක විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන එල්ල කරයි

access_timeSaturday 13th July 2024

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, පාතාල කල්ලි සාමාජික හීනටියන සංක විසින් බූස්ස ... ;j lshjkak

පොලිස්පතිගෙන් විශේෂ දැනුම් දීමක්

access_timeSaturday 13th July 2024

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ... ;j lshjkak

කංජිපානි ඉම්රාන් ක්ලබ් වසන්තගේ පවුලේ අයට දුන්න දැනුම්දීම

access_timeSaturday 13th July 2024

අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ අවසන් කටයුතු අද පස්වරු 5ට සිදු කිරීමට ... ;j lshjkak

පොහොට්ටු ජනපති අපේක්‍ෂයා ගැන මේ දැන් ලැබුණු ආරංචිය

access_timeSaturday 13th July 2024

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා නම් කිරීම මෙම මස අවසානයේදී සිදුකරන බව එම පක්ක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු ... ;j lshjkak

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

access_timeFriday 12th July 2024

කුඩා දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ වෙනත් ශ්වසන රෝග පැතිර යාමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ... ;j lshjkak

« Previous 1 ... 165 166 167 168 169 170 171 172 173 ... 528 Next » All Page: Items per page:

Page: 169 of 528

menu
menu