Most recent articles - Local

වට්ස්ඇප් භාවිතා කරන අයට පොලිසියෙන් දැනුම් දීම

access_timeTuesday 4th November 2025

ට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව පැවසුවේ ... ;j lshjkak

මෙහෙණින් වහන්සේට බැණ තර්ජනය කළ සැකකරුවන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

access_timeTuesday 4th November 2025

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, රුපියල් එක් ලක්ෂ 50,000 බැගින් ... ;j lshjkak

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාවට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

access_timeMonday 3rd November 2025

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ... ;j lshjkak

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සපුරාම තහනම් වන

access_timeMonday 3rd November 2025

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සමාජ මාධ්‍ය හරහා සහාය වීම ආදිය හෙට (11) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් ... ;j lshjkak

බය නැතුව සෙට් එකම කරලා තියන වැඩේ

access_timeMonday 3rd November 2025

පොලිස් විශේෂ කාර්ය බලකායේ කිළිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර, කාන්තාවන් 05 දෙනෙකුද ... ;j lshjkak

අවාසනාව පොදි බැඳගෙන එන දකුණු අප්‍රිකානුවන්

access_timeMonday 3rd November 2025

එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මෙවර එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී දකුණු ... ;j lshjkak

පද්මේගේ ගෝලයන් 3ක් රු කෝටි 3කට අධික අයිස් සමග අත්අඩංගුවට

access_timeFriday 31st October 2025

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම අඩංගුවට ගෙනතිබෙනවා. ඊයේ ... ;j lshjkak

යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

access_timeFriday 31st October 2025

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ ... ;j lshjkak

« Previous 1 ... 13 14 15 16 17 18 19 20 21 ... 505 Next » All Page: Items per page:

Page: 17 of 505

menu
menu