Most recent articles - Local

පාතාලයෙන් මරණ තර්ජන එල්ලවු බුස්ස බන්ධනාගාර ලොක්කාට හිටි හැටියේ වුණ දෙ

access_timeThursday 25th July 2024

පාතාලයෙන් පසුගියදා මරණ තර්ජන එල්ල වු බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර කිහිපයක ඉහළ නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා. සේවා අවශ්‍යතාව ... ;j lshjkak

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට මෙන්න

access_timeThursday 25th July 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ ... ;j lshjkak

වසන්ත ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

access_timeWednesday 24th July 2024

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට හා නයන වාසුල යන අයට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ... ;j lshjkak

පටන් ගන්නත් කලින් ඉන්ජර්ඩ් හැමදාම එහෙමයි සම්පූර්ණ විස්තර

access_timeWednesday 24th July 2024

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට එළැඹෙන ඉන්දියාව සමග විස්සයි විස්ස සහ එක්දින තරගාවලි අහිමි වෙන අතර ඔහු වෙනුවට ආදේශනයක් ඉදිරියේදී නම් කරනු ඇත. ... ;j lshjkak

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

access_timeWednesday 17th July 2024

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ... ;j lshjkak

තවත් සැකකරුවන් 732ක් අත්අඩංගුවට

access_timeTuesday 23rd July 2024

විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 730ක් සිදුකල බව පොලිසිය පවසනවා. එම ... ;j lshjkak

ප්‍රදේශ රැසකට අදත් වැසි පස්වරුවේ වෙන්න යන දේ

access_timeTuesday 23rd July 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ ... ;j lshjkak

ළමා හතිය ඉහළට

access_timeTuesday 23rd July 2024

මේ දිනවල ළමුන් අතර ළමා හතිය සහ ස්වසන රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කැස්ස සමඟ උන රෝගය සහ ... ;j lshjkak

« Previous 1 ... 170 171 172 173 174 175 176 177 178 ... 539 Next » All Page: Items per page:

Page: 174 of 539

menu
menu