Most recent articles - Local

බස් ගාස්තු අද මැදියම් රැයේ සිට පහළට

access_timeMonday 1st July 2024

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 05යි දශම 0යි 7කින් අඩුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා. එහි සභාපති ශෂි වෙල්ගම අද පැවති මාධ්‍ය හමුවකට ... ;j lshjkak

වසර 3ක් සිපිරිගෙට නියම වු හිරුණිකාගෙන් අභියාචනයක්

access_timeMonday 1st July 2024

නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් ... ;j lshjkak

කොස් ගෙඩියක් කඩාගත් මවට පුතා කරලා තියන අපරාධය මෙහෙමත් දරුවන්

access_timeMonday 1st July 2024

දොඹගහවෙල, හෙරලිගස්යාය ප්‍රදේශයේදී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් සිය මවට ඇයගේ පුත්‍රයෙකු විසින් පහර දී තිබෙනවා. පහර කෑමට ලක්ව තුවාල ලැබූ එම මව සියඹලාණ්ඩුව ... ;j lshjkak

බලය අතට අරගෙන අනුර කරන්න යන වැඩෙි

access_timeMonday 1st July 2024

දූෂිත ප්‍රභූ පැලැන්තිය අතේ තියෙන බැටන් එක ජාතික ජන බලවේගයේ අතට ගෙන නූතන පරම්පාරාවේ ... ;j lshjkak

වේවැල්දෙණීයේ දී බස් රථ දෙකක් බිහිසුණු අනතුරක

access_timeMonday 1st July 2024

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් වතුපිටිවෙල සහ වරකාපොළ රෝහල්වලට ... ;j lshjkak

ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී

access_timeMonday 1st July 2024

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ... ;j lshjkak

හෙට දිවයින පුරා සියලුම පාසල් වල කරන්න යන දේ

access_timeSunday 30th June 2024

කොළඹදී පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය ... ;j lshjkak

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරේ

access_timeSunday 30th June 2024

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ එම් ... ;j lshjkak

« Previous 1 ... 172 173 174 175 176 177 178 179 180 ... 528 Next » All Page: Items per page:

Page: 176 of 528

menu
menu