Most recent articles - Local

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

access_timeSaturday 22nd February 2025

අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති ... ;j lshjkak

තවත් නව වෛරසයක් චීනයෙන්

access_timeSaturday 22nd February 2025

කොවිඩ්-19 වසංගතයට සමාන නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ ගුවැන්ෂු විද්‍යා ඇකඩමියේ සුප්‍රසිද්ධ චීන වෛරස් විද්‍යාඥයෙකු ... ;j lshjkak

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන තීරණයක් 2025-02-22

access_timeSaturday 22nd February 2025

අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරගිය පුද්ගලයින් පාතාලා ක්‍රිකාකාරීන් සමග සම්බන්ධ වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ඇති බව ආරක්ෂක ... ;j lshjkak

ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

access_timeSaturday 22nd February 2025

ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” ක්‍රිකට් තරගාවලිය අද ඉන්දියාවේදී ආරම්භ වනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේ පළමු ... ;j lshjkak

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස්ට නිදහස

access_timeSaturday 22nd February 2025

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ තවත් අයෙකු නිදහස් කර තිබෙනවා රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත මෙන්ඩිස් ඩිස්ටිලරීස් ... ;j lshjkak

පොලිස්පති සහ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්

access_timeThursday 20th February 2025

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීෘරසුරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වනවා. ඒ, අධිකරණ ... ;j lshjkak

ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු

access_timeThursday 20th February 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විදේශ රටක සිට මෙහෙයවා ඇති බව තොරතුරු අනාවරණ වී තිබෙනවා. වාර්තාවන ... ;j lshjkak

මිද්දෙණිය වෙඩිතැබීමට ගොදුරු වූ පිරිමි දරුවාත් මියයයි

access_timeThursday 20th February 2025

මිද්දෙණිය ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබෙනවා. එම දරුවා ප්‍රතිකාර ලබමින් ... ;j lshjkak

« Previous 1 ... 14 15 16 17 18 19 20 21 22 ... 468 Next » All Page: Items per page:

Page: 18 of 468

menu
menu