Most recent articles - Local

විදුලි බිල දැනෙන ගානකින් අඩු කරයි

access_timeMonday 15th July 2024

විදුලි ගාස්තු 22.5%කින් අඩු කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කර ... ;j lshjkak

පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට පොලිසිස් ඇමති සැර වෙයි

access_timeSunday 14th July 2024

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුගෙන් ... ;j lshjkak

ටැටූ අයතන හිමිකරු බන්ධනාගාරයේ සිදු වෙලා තියන දේ

access_timeSunday 14th July 2024

අතුරුගිරියේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා වාට්ටු දෙකක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ටැටු ව්‍යාපාරයේ ... ;j lshjkak

අතුරුගිරියේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් ටැටූ හිමිකරු බන්ධනාගාරයේ වෙනම රඳවයි

access_timeSunday 14th July 2024

තුරුගිරියේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා වාට්ටු දෙකක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ටැටු ව්‍යාපාරයේ ... ;j lshjkak

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්

access_timeSunday 14th July 2024

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැස්වීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ... ;j lshjkak

ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තුන්දෙනා පොලිසියෙන් කරපු වැඩේ

access_timeSaturday 13th July 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ... ;j lshjkak

රිෂාඩ් බදියුදීන්ගේ සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක් වෙයි

access_timeSaturday 13th July 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක්ව ... ;j lshjkak

කංජිපානි ප්‍රංශයේ ඉඳලා ජීවිත බිලිගද්දී හීනටියන සංක විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන එල්ල කරයි

access_timeSaturday 13th July 2024

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, පාතාල කල්ලි සාමාජික හීනටියන සංක විසින් බූස්ස ... ;j lshjkak

« Previous 1 ... 176 177 178 179 180 181 182 183 184 ... 539 Next » All Page: Items per page:

Page: 180 of 539

menu
menu