Most recent articles - Local

කංජිපානි ප්‍රංශයේ ඉඳලා ජීවිත බිලිගද්දී හීනටියන සංක විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන එල්ල කරයි

access_timeSaturday 13th July 2024

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, පාතාල කල්ලි සාමාජික හීනටියන සංක විසින් බූස්ස ... ;j lshjkak

පොලිස්පතිගෙන් විශේෂ දැනුම් දීමක්

access_timeSaturday 13th July 2024

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ... ;j lshjkak

කංජිපානි ඉම්රාන් ක්ලබ් වසන්තගේ පවුලේ අයට දුන්න දැනුම්දීම

access_timeSaturday 13th July 2024

අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ අවසන් කටයුතු අද පස්වරු 5ට සිදු කිරීමට ... ;j lshjkak

පොහොට්ටු ජනපති අපේක්‍ෂයා ගැන මේ දැන් ලැබුණු ආරංචිය

access_timeSaturday 13th July 2024

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා නම් කිරීම මෙම මස අවසානයේදී සිදුකරන බව එම පක්ක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු ... ;j lshjkak

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

access_timeFriday 12th July 2024

කුඩා දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ වෙනත් ශ්වසන රෝග පැතිර යාමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ... ;j lshjkak

එල් පී එල් කොළඹ අදියර අද ඇරඹෙයි

access_timeFriday 12th July 2024

එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර අද ආරම්භ වනවා. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ... ;j lshjkak

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ජනාධිපතිගෙන් ලැබෙන සහනය

access_timeFriday 12th July 2024

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න එකෙන් එලියට දාන්න මල්ශාලාවට එතෙරින් ආව තර්ජනය

access_timeFriday 12th July 2024

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පිහිටි මල් ශාලාවට ලබා දී ඇති තර්ජනාත්මක ... ;j lshjkak

« Previous 1 ... 177 178 179 180 181 182 183 184 185 ... 539 Next » All Page: Items per page:

Page: 181 of 539

menu
menu