5කට දිවි අහිමි කළ රිය අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පලෙයි නගරය ආසන්නයේදී ... ;j lshjkak
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාව කටයුතු කළ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ... ;j lshjkak
ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ... ;j lshjkak
රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ... ;j lshjkak
රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිට පැය 48ක් කල්දෙයි
වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් ... ;j lshjkak
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ ප්‍රකාශයට ... ;j lshjkak
අගමැතිගෙන් සුබ පැතුම්
කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ... ;j lshjkak
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා ... ;j lshjkak


.jpg)
.jpg)


.jpg)


