Most recent articles - Local

ජනපතිවරණයට රනිල් ඉදිරිපත් වන බව වජිර කියයි

access_timeSunday 26th May 2024

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. රටේ ... ;j lshjkak

කොරියානු විභාගය සමත් වූවන්ට දැනුම් දීමක්

access_timeFriday 24th May 2024

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල ලබන 27 වනදා www.slbfe.lk වෙබ් අඩවියේ පල කෙරෙනවා. විභාගය සමත් වූවන් සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ලබන 28 වැනිදා පැවැත්වෙන බවයි විදේශ සේවා ... ;j lshjkak

බී ළුෑණු සහ අල ගැන රජය ගන්න යන තිරණය

access_timeThursday 23rd May 2024

බී ළුෑණු සහ අල සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ස්ථිර බද්දක් පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ... ;j lshjkak

දින 04 ක් අතුරුදන්ව සිටි දරුවාට සිදු වෙලා තියන දේ

access_timeThursday 23rd May 2024

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවාකතරගම අක්කර 20 ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක ... ;j lshjkak

ශාරුක් ඛාන්ට හදිසි තත්ත්වයක් රෝහල්ගත කෙරේ

access_timeThursday 23rd May 2024

ඉන්දිය සිනමාවේ 'කිං ඛාන්' ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර තිබේ. ඒ ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ ... ;j lshjkak

තද සුළං අවදානමක් - නායයෑමේ අනතුර තවදුරටත්

access_timeThursday 23rd May 2024

අධික වැසි සමග ඇති විය හැකි තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ... ;j lshjkak

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුව දැඩි තීරණයක

access_timeWednesday 22nd May 2024

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ ඉහත විභාගය ... ;j lshjkak

අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

access_timeWednesday 22nd May 2024

අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ... ;j lshjkak

« Previous 1 ... 189 190 191 192 193 194 195 196 197 ... 528 Next » All Page: Items per page:

Page: 193 of 528

menu
menu