Most recent articles - Local

වාහන ලීසිං ගන්න අයට මහබැංකුවෙන් අලුත් නීති

access_timeWednesday 27th May 2026

වාහන ලීසිං ගන්න අයට මහ බැංකුවෙන් අලුත් නීති! ?? වාහන සහ රන් භාණ්ඩවල මිල අධික ලෙස වෙනස් වීම නිසා, මහ බැංකුව දැඩි තීරණයක් අරගෙන තියෙනවා. ? අලුත් වාහන සඳහා ණය සීමාව ... ;j lshjkak

පරිපාලන වෙනස්කම් ක්‍රීඩකයන්ට බලපාන්නේ නැහැ

access_timeWednesday 27th May 2026

“ක්‍රිකට් පරිපාලනයේ කවුරු වෙනස් වුණත් ඒක අපිට බලපාන්නේ නැහැ. අපේ වැඩේ පිට්ටනිය මැද උපරිමය දෙන එක. කවුරු තියාගන්නවාද, කවුරු අයින් කරනවාද කියන තීරණ ගන්නේ ... ;j lshjkak

විමල් වීරවංශගෙන් දිගු ප්‍රකාශයක්ප සුව අත්අඩංගුවට”

access_timeMonday 25th May 2026

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම ... ;j lshjkak

විද්‍යා ඝාතන නඩුව යළි කතාබහට – මරණ දඬුවම ලැබූ ජෙයකුමාර් මියයයි

access_timeMonday 25th May 2026

2015 වසරේ දිවයිනම කම්පනයට පත් කළ විද්‍යා ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියම වූ විත්තිකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළදී මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 46 හැවිරිදි ... ;j lshjkak

ලීසිං පහසුකම් ගැන අද සිට අලුත් සීමාවන්

access_timeMonday 25th May 2026

කාර්, SUV, වෑන්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දැන් ලබාගන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය 40%ක් පමණයි. ? හැබැයි ලොරි, සිංගල් කැබ් වගේ වාණිජ වාහන සඳහා 60%ක් දක්වා ... ;j lshjkak

මෙරට ඉන්ධන පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

access_timeThursday 21st May 2026

මෙරට ඉන්ධන පරිභෝජනය මෙම මාසයේදී සැලකිය තුල ලෙස පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ... ;j lshjkak

ඉදිරි අයවැය ගැන ජනපති මඩකලපුවේදී කතා කරයි

access_timeThursday 21st May 2026

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මඟින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... ;j lshjkak

"මඩකලපුව හිරගෙදරදී සිද්ධ වුණු ඒ රහස් හමුවීම! නාමල් රාජපක්ෂ ඇත්ත කියයි!"

access_timeThursday 21st May 2026

බන්ධනාගාරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමන් ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 2018 - 2019 කාලසීමාවේ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 551 Next » All Page: Items per page:

Page: 2 of 551

menu
menu