Most recent articles - Local

අධ්‍යාපනයේ සිදු කරන වෙනස අග්‍රාමාත්‍යවරිය පහදයි

access_timeSaturday 15th February 2025

රටට අවශ්‍ය පුරවැසියා බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ... ;j lshjkak

එජාප උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක පත්කෙරේ

access_timeSaturday 15th February 2025

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත්කර තිබෙනවා. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදු ... ;j lshjkak

සජිත්ගෙන් ආණ්ඩුවට දැනුම්දීමක්

access_timeSaturday 15th February 2025

රට තුළ සිටින ආයෝජකයන් සහ ඉදිරියේ පැමිණීමට නියමිත ආයෝජකයන් රටතුළ තබාගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම ... ;j lshjkak

එළිමහනේ ක්‍රියාකාරකම්වලදී සැලකිලිමත්වන්නැයි සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

access_timeSaturday 15th February 2025

මෙම දිනවල දිවා කාලයේ පවතින අධික උෂ්ණත්වය මිනිස් සිරුරට ඉතාමත්ම අහිතකර බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ ... ;j lshjkak

ලෝක බලවතුන් දෙදෙනෙකු හදිසියේ හමුවීමට තීරණය කරයි

access_timeThursday 13th February 2025

ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ වොෂින්ටන් නුවර දී ට්‍රම්ප් ... ;j lshjkak

ලක්ෂ 03 ක බිලක් නොගෙවූ නිසා මහින්දගේ නිවසේ කොටසක වතුර කපයි

access_timeThursday 13th February 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. ඒ, රුපියල් ලක්ෂ 03ක හිඟ බිල්පත් නොගෙවීම ... ;j lshjkak

පවුල පිටින්ම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා කියන ක්‍රීඩා නියෝජ්‍ය ඇමති පළමුවරට කතා කරයි

access_timeTuesday 11th February 2025

තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් ... ;j lshjkak

අලුතින් කසාද බඳින ජෝඩු වලට රජයෙන් ණයක්

access_timeTuesday 11th February 2025

අලුතින් යුග දිවියට පිවිසෙන යුවළ සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා . ඒ, සම්බන්ධයෙන් ... ;j lshjkak

« Previous 1 ... 16 17 18 19 20 21 22 23 24 ... 468 Next » All Page: Items per page:

Page: 20 of 468

menu
menu