Most recent articles - Local

කුකුල් චමින්දට සහ පවුලටම වැඩ වරදී කවුරුත් නොහිතපු තීන්දුවක්

access_timeWednesday 5th June 2024

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. එම ... ;j lshjkak

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

access_timeWednesday 5th June 2024

2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ... ;j lshjkak

බහුතරය නැතත් තුන්වන වරටත් ඉන්දියාව මෝදිට

access_timeWednesday 5th June 2024

ඉන්දීය මහමැතිවරණයෙන් ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුණා. එහෙත් මෙවර විශේෂත්වය ... ;j lshjkak

සිය දරුවාට අමානුෂික ලෙස පහරදුන් වැලිඔය නරුම පියාට ඊයේ රැහැ සිදුවුණු දේ

access_timeWednesday 5th June 2024

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ එම දරුවාගේ පියාව වැලිඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද ... ;j lshjkak

අතුරුදහන් වූ මව සහ දියණිය සොයා පොලිසිය මහජන සහය පතයි

access_timeTuesday 4th June 2024

අතුරුදහන් වූ කාන්තාවක් සහ අගේ දියණිය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. 2024 ... ;j lshjkak

අන්තවාදී සංවිධාන 15කගේ වත්කම් අත්හිටුවයි

access_timeTuesday 4th June 2024

අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 210කගේ සියලු අරමුදල්, වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අක්‍රිය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් ... ;j lshjkak

අපිට වැරදුනා කතා කර ගන්න බැරි උනා පරාජයට හේතු කියන වනිදු හසරංග

access_timeTuesday 4th June 2024

පළමුව පන්දුවට පහර දී දකුණු අප්‍රිකාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ගත් තිරණය සියලුම දෙනා සාකච්ඡා කර ගත් තිරණයක් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ... ;j lshjkak

ජාතික ජනබලවේගයේ පිරිසක් බුද්ධි අංශ නිලධාරියාට පහර දෙයි

access_timeTuesday 4th June 2024

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී දෙවෙනිදා පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි ... ;j lshjkak

« Previous 1 ... 196 197 198 199 200 201 202 203 204 ... 539 Next » All Page: Items per page:

Page: 200 of 539

menu
menu