Most recent articles - Local

තක්ෂි සමඟ බිස්කට් කෑ සැරයන්වරයාගේ වැඩ තහනම්

access_timeTuesday 16th December 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග ... ;j lshjkak

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම

access_timeTuesday 16th December 2025

මහව පොලිස් වසමේ 2025.11.24 වන දින රාත්‍රී කාලයේ වෙළඳ සැල් 04 ක් බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මහව පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ ... ;j lshjkak

මතිෂගේ වටිනාකම තීරණය කල කොල්කටා

access_timeTuesday 16th December 2025

ඉන්දීය ප්‍රිමිය ලිග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රිලංකාවේ මතිෂ පතිරණ ඉන්දීය කොටි දහ අටකට කොල්කටා නයිට් රයිඩර්ස් (kolkata knight riders) කණ්ඩායම විසින් ... ;j lshjkak

පාසල් හෙට සිට යළි ඇරඹෙයි

access_timeMonday 15th December 2025

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ... ;j lshjkak

දරු උපත් ඉහළ නංවන අලුත්ම උපක්‍රමය

access_timeMonday 15th December 2025

එළැඹෙන ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනය උපත් පාලන කොපු සඳහා අමතර බදු පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනවාරි 1 වන දින සිට චීනයේ පාරිභෝගිකයින් ... ;j lshjkak

ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව හෙට සිට

access_timeMonday 15th December 2025

පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව හෙට (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ. එහි සංකේතාත්මකව ... ;j lshjkak

හිටපු ඇමති අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බවත් අධිකරණයට දන්වයි

access_timeMonday 15th December 2025

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් ... ;j lshjkak

ජල කප්පාදුවක්

access_timeMonday 15th December 2025

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ... ;j lshjkak

« Previous 1 ... 17 18 19 20 21 22 23 24 25 ... 527 Next » All Page: Items per page:

Page: 21 of 527

menu
menu