Most recent articles - Local

විදෙස් රටවලට ඕනි බේබි කෙනෙක් තමයි රටේ ජනාධිපති අලුත්ම අනාවරණය

access_timeSaturday 4th May 2024

ජනපතිවරණයට ඇති විදෙස් කුමන්ත්‍රණයක් ඇල්ලේ ගුණවංශ හිමියන් හෙළිකරයි තමන්ට අවශ්‍ය ශ්‍රී ලාංකිකයෙකු මෙරට ජනපති ලෙස පත්කිරීමට විදෙස් රටවල් රැසක් ... ;j lshjkak

කොත්තු සහ රයිස් මිලදි ගන්න කලින් මේ ගැන දැනගන්න

access_timeSaturday 4th May 2024

ගෑස් මිල ගණන් පහළ දැමීමට ගත් තීරණය හමුවේ ආහාර වර්ග කිහිපයක මිල ගණන් ද පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කොත්තු සහ ... ;j lshjkak

ලිට්‍රෝ ගෑස් බහිද්දි ලාෆ් ගෑස් ආයතනය මිනිස්සුන්ට දුන්න පණිවිඩය

access_timeFriday 3rd May 2024

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කරනවා ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක ... ;j lshjkak

අහස උසට ගිය එළවළු මිලට මේ වසර අවසන් වන තෙක් සිදුවන දේ

access_timeFriday 3rd May 2024

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සඳහන් කරනවා වෙළෙඳපොළේ ... ;j lshjkak

ලිට්‍රෝ ගෑස් මිල ගනන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

access_timeFriday 3rd May 2024

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කළේ එහි නව මිල රුපියල් 3,940ක් වනවා. කිලෝග්‍රෑම් ... ;j lshjkak

හෙට උදේම ගෑස් මිලට වෙන්න යන දේ

access_timeThursday 2nd May 2024

ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ මේ පිළිබඳ තීරණය හෙට උදෑසන ... ;j lshjkak

වතු කම්කරුවන්ගේ වැටුප ඉහළට

access_timeWednesday 1st May 2024

තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු. 1700ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය පඩිපාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ... ;j lshjkak

රනිල් බේරගන්න දකුණේ මිනිස්සු කෝච්චි 03 කින් කොළඹට

access_timeWednesday 1st May 2024

මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි. ශ්‍රී ... ;j lshjkak

« Previous 1 ... 207 208 209 210 211 212 213 214 215 ... 539 Next » All Page: Items per page:

Page: 211 of 539

menu
menu