Most recent articles - Local

ආගමික ස්ථානවලට 25,000ක දීමනාව

access_timeTuesday 9th December 2025

පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ... ;j lshjkak

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා

access_timeTuesday 9th December 2025

රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුෂංක මහතා අද නිතරඟයෙන් තේරී පත් වුණා. ඒ, ඉදිරි වසර 05ක කාලය සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ ... ;j lshjkak

ෆිටෝන් රූම් එකේ හොරෙන් කැමරා ගහපු මෑන් අත්අඩංගුවට දුරකතනයේ විඩීයෝ 200ක්

access_timeMonday 8th December 2025

ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු ... ;j lshjkak

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත්කෙරේ

access_timeMonday 8th December 2025

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් ... ;j lshjkak

චාමික කරුණාරත්න ඇප මත මුදා හැරීමට නියෝග

access_timeMonday 8th December 2025

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක් විසින් ... ;j lshjkak

සත්තු වත්තේ පරවි හොරකමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

access_timeSunday 7th December 2025

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) මෙම සැකකරු අත්අඩංගුවට ... ;j lshjkak

නුවරඑළියට යන සියලු මාර්ග විවෘතයි

access_timeSunday 7th December 2025

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, සැපයුම් කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව, 73ක්. තවත් ... ;j lshjkak

ආපදා නිසා මහ කන්නයේ එළවළු වගාවෙන් 40%කට පමණ හානි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

access_timeSunday 7th December 2025

ආපදා තත්ත්වයෙන් මහ කන්නයේ එළවලු වගාවෙන් සියයට 40 කට පමණ හානි සිදුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි ... ;j lshjkak

« Previous 1 ... 20 21 22 23 24 25 26 27 28 ... 527 Next » All Page: Items per page:

Page: 24 of 527

menu
menu