Most recent articles - Local

ලන්ඩනයේ විරෝධතාවක්

access_timeMonday 29th December 2025

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඉන්දියානු සහ බංග්ලාදේශ හින්දු ප්‍රජාවන්ගේ සාමාජිකයින් විරෝධතාවයක් පවත්වා තිබේ. බංග්ලාදේශයේ ... ;j lshjkak

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

access_timeMonday 29th December 2025

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා 35 හැවිරිදි බ්‍රේස්වෙල් අවසන් වරට නවසීලන්තය වෙනුවෙන් ... ;j lshjkak

ඇමති දේවානන්දා රැඳවූ තැන

access_timeMonday 29th December 2025

රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අධිකරණය ලබාදුන් නියෝග මත හිටපු අමාත්‍යවරයා ... ;j lshjkak

වෙසක් පුන් පොහෝ දිනය ගැන ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

access_timeMonday 29th December 2025

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය ... ;j lshjkak

රන් මිල ඉහළට

access_timeSaturday 27th December 2025

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ ... ;j lshjkak

අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්දා රඳවා ප්‍රශ්න කිරීමට නියෝගයක්

access_timeSaturday 27th December 2025

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... ;j lshjkak

මහින්ද නැවත කොළඹ ආ හේතුව

access_timeSaturday 27th December 2025

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ලැබුණු විදෙස් ආධාර නිසි ක්‍රමවේදයක් හරහා ජනතාවට ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි ... ;j lshjkak

බෝම්බ බියකින් රත් කළ ඊ-මේල් පණිවිඩය ගැන විමර්ශන

access_timeSaturday 27th December 2025

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර කිසියම් මහජන කැලඹීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැක පළ කරනවා. එම තොරතුර ... ;j lshjkak

« Previous 1 ... 21 22 23 24 25 26 27 28 29 ... 538 Next » All Page: Items per page:

Page: 25 of 538

menu
menu