Most recent articles - Local

ගංවතුර මැද මගී ජීවිතඅනතුරේ හෙලූ

access_timeFriday 5th December 2025

කුඹුක්කන ප්‍රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් විනය ක්‍රියාමාර්ග ... ;j lshjkak

පුටින් ඉන්දියාවේදී යුක්‍රේනයට කියපු සැර කතාව

access_timeFriday 5th December 2025

යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් ... ;j lshjkak

උත්සව සමයේ කේක් කළා හමාරයිද ?

access_timeFriday 5th December 2025

බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා ගියහොත් ඉදිරි උත්සව සමයේදී කේක් කිලෝවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ... ;j lshjkak

ළමුන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් පීඩාවට

access_timeFriday 5th December 2025

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් ... ;j lshjkak

ඊසාන දිග මෝසම සක්‍රිය වේ

access_timeThursday 4th December 2025

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak

අද ඉඳලා සල්ලි දීලා යන්න ඕනේ නොමිලේ ගමන් පහසුව අත්හිටුවයි

access_timeThursday 4th December 2025

අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහන වලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා. දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ... ;j lshjkak

හෙට සිට සක්‍රිය වන ඊසාන දිග මෝසම

access_timeWednesday 3rd December 2025

උ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඉදිරි කාල සීමාව තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak

පළමු වරට බංගලදේශයේ සිට ආපදා ආධාර රැගත් ගුවන් යානයක්

access_timeWednesday 3rd December 2025

බංගලදේශයේ සිට පළමු වරට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දින(03) පස්වරුවේ පැමිණ තිබෙනවා. මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් ... ;j lshjkak

« Previous 1 ... 22 23 24 25 26 27 28 29 30 ... 527 Next » All Page: Items per page:

Page: 26 of 527

menu
menu