Most recent articles - Local

මි.මී. 100 ඉක්මවූ තද වැසි

access_timeSaturday 10th January 2026

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද (10) දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරනු ... ;j lshjkak

පාකිස්තාන - ශ්‍රි ලංකා තෙවන T20 තරගය

access_timeSaturday 10th January 2026

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ දෙවන විස්සයි විස්ස තරගය කාසිය වාසිය උරගා බැලීමකින් තොරව අතහැර දැමීමට තරග තීරක මණ්ඩලය ... ;j lshjkak

පීඩන අවපාතය මුලතිව් සිට කිලෝමීටර 20ක් දුරින්

access_timeSaturday 10th January 2026

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද(10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... ;j lshjkak

ඉදිරි පැය විසි හතරේ වැසි තත්ත්වය පිළිබඳ දැනුම්දීමක්

access_timeSaturday 10th January 2026

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන වනවිට පීඩන ... ;j lshjkak

පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයින තුළට

access_timeThursday 8th January 2026

පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක ... ;j lshjkak

පීඩන අවපාතය හෙට පස්වරුවේ දී දිවයින තුළට

access_timeThursday 8th January 2026

පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක ... ;j lshjkak

දිට්වා නිසා හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම් හෙට ඇරඹෙයි

access_timeThursday 8th January 2026

වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර ... ;j lshjkak

ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී 150ට වැඩි වැසි

access_timeFriday 9th January 2026

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද ... ;j lshjkak

« Previous 1 ... 23 24 25 26 27 28 29 30 31 ... 547 Next » All Page: Items per page:

Page: 27 of 547

menu
menu