විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුමබ ලන්න ජනපති හිමිදිරියේම ඇවිත්
අනුරාධපුර - පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස මේ වනවිට අසල නිවසක වහලයක් මත රැඳීසිටින අතර පිරිස එම ස්ථානයෙන් මුදාගැනීමේ නවතම ... ;j lshjkak
ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම ... ;j lshjkak
උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි
උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා එමෙන්ම පාසල් ආරම්භය ... ;j lshjkak
ලංකාවේ ආපදා තත්වයට ඉන්දියාව සීරුවෙන්
ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT නෞකාවේ හෙලිකොප්ටර් යානා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන කටයුතු ... ;j lshjkak
දක්ෂිණ අධිවේගය කඩුවෙල පිටවීමේ පිවිසුම යටවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී තිබේ. කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම තත්ත්වයට මුහුණදී ඇති අතර, මේ හේතුවෙන් විකල්ප මාර්ග ... ;j lshjkak
ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ... ;j lshjkak
ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ... ;j lshjkak
කොළඹ - නුවර මාර්ගය මීපිටිය ප්‍රදේශයෙන් වසා දැමේ
කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා . ඒ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන්. එබැවින් ... ;j lshjkak









