සීදුවේ නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි කාන්තා මළසිරුරේ අභිරහස!
සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක තිබූ ගමන් බෑගයකින් 79 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් ... ;j lshjkak
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු නිවේදනයක්: මිනිසුන් විතරක් නෙවෙයි වානරයිනුත් බිලිගන්නා මාරයා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව!
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා වෛරසය පිළිබඳව වරින් වර අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති පසුබිමක, මෙරට ආරක්ෂිත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම කෙරෙහි සෞඛ්‍ය ... ;j lshjkak
කිසිවක් ඉතිරි නොවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කෙළින්ම තර්ජනයක්? මැදපෙරදිග සිතියමකුත් එළියට දමයි!
ඇමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය තවදුරටත් උග්‍ර කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉරානය ... ;j lshjkak
"හෙට පැවැත්වෙන 17 වැනි රණවිරු සැමරුමට ජනපති අනුර කුමාර එක්වෙයි - රණවිරු සේවා අධිකාරියෙන් විශේෂ නිවේදනයක්!"
දශක තුනක කුරිරු යුද්ධය නිමා කරමින් මෙරට ලැබූ ඓතිහාසික යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ පෙර ... ;j lshjkak
මල්වානේ නිවස ඇල්ලූ නව අන්තරේ සහ අගමැතිනිය අතර සාකච්ඡාව අද
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මල්වාන ප්‍රදේශයේ පිහිටි අත්හැර දමන ලද නිවස සම්බන්ධයෙන් අද (18) දිනයේ විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව ... ;j lshjkak
වාහන වෙළඳපොළ හොල්ලන අලුත්ම ගැසට් එක මෙන්න
මුදල් අමාත්‍යාංශයේ තීරණයකට අනුව, ආනයනය කරනු ලබන වාහන සඳහා රේගු ආනයන බදු මත සියයට 50ක අතිරේක බද්දක් අය කිරීමට නියමිතයි. ඒ අනුව, ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් ... ;j lshjkak
මාර්ගය හරහා වැඩම කළ බෝවලවත්ත ආරාමයේ හිමිනමකගේ අවසන් ගමන
පේරාදෙණිය, රජවත්ත මාර්ගයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 83 හැවිරිදි වියේ පසුවූ පූජනීය හිමිනමක අපවත් වී තිබේ. ඊයේ (16) පෙරවරුවේ පේරාදෙණිය දෙස සිට මහනුවර ... ;j lshjkak
කෙහෙල්බද්දර පද්මේගේ කළු සල්ලි සුදු කළ ලංකාවේ මොළකරු මෙන්න
විදේශගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජික "කෙහෙල්බද්දර පද්මේ" සහ ගම්පහ ඔස්මන් අතර කාලයක සිට දැඩි විරසකයක් පවතින බවත්, ඔස්මන්ට පද්මේගෙන් මරණ තර්ජන ... ;j lshjkak









