ආරක්ෂිතව මගින් 202 ක් සමගින් කටුනායක ගුවන්තොටුපල ගොඩ බස්සපු තුර්කි ගුවන් යානය
කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ... ;j lshjkak
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් ... ;j lshjkak
රුපියල් 25,000 දීමනාව 50%කට වඩා ලබා දී අවසන් - ඇමති නලින්ද
ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ ක්‍රියාවලියේදී මේ වන විට ලබා දෙනු ලබන රුපියල් 25,000 දීමනාව 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා ... ;j lshjkak
වනිඳුව ලක්නව් කණ්ඩායම මිලදී ගනියි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගන්නා ලදී. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ... ;j lshjkak
තක්ෂි සමඟ බිස්කට් කෑ සැරයන්වරයාගේ වැඩ තහනම්
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග ... ;j lshjkak
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම
මහව පොලිස් වසමේ 2025.11.24 වන දින රාත්‍රී කාලයේ වෙළඳ සැල් 04 ක් බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මහව පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ ... ;j lshjkak
මතිෂගේ වටිනාකම තීරණය කල කොල්කටා
ඉන්දීය ප්‍රිමිය ලිග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රිලංකාවේ මතිෂ පතිරණ ඉන්දීය කොටි දහ අටකට කොල්කටා නයිට් රයිඩර්ස් (kolkata knight riders) කණ්ඩායම විසින් ... ;j lshjkak
පාසල් හෙට සිට යළි ඇරඹෙයි
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ... ;j lshjkak





.jpg)



.jpg)