ජනපතිවරණයට පාසල් වැසෙන දින ප්‍රකාශයට
ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ලබන 20 වනදා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව යළි පාසල් විවෘත වන්නේ ලබන 23 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යංශය ... ;j lshjkak
ගීතාගේ සහය සජිත්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ... ;j lshjkak
වත්තල ගල් උඩුපිටිය ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරිමේ හමුව
??? සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තාහුරු කරමින් ජනතා දැණුවත් ජනතා හමුවක් වත්තල ආසනය ගල් උඩුපිටිය කොට්ඨාශය පැවැත් වුණා මෙම අවස්ථාව ... ;j lshjkak
ගුවන් ගමන් බලපත්‍ර හිගයට සැබෑ හේතුව මෙන්න
ගුවන් ගමන් බලපත්‍ර හිගය නිර්මාණය වූයේ සැලසුම් කළ පරිදි විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමට නොහැකිවිම හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ... ;j lshjkak
ජනපති ළඟට ගිය මන්ත්‍රීවරුන් පිරිසක් යළි පොහොට්ටුවට එන්න ඉල්ලයි
ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්ව සිටින ශ්‍රී ... ;j lshjkak
රනිල් අනුර හවුල ගැන සජිත්ගේ චෝදනාවට එජාපයෙන් පිළිතුරු
ඇතැමුන් පවසන පරිදි ජනාධිපතිවරයාට වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ... ;j lshjkak
ඉදිරියේදි තනතුරු අහිමි වන පිරිසක් ගැන අනුර හෙළි කරයි
තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත තීන්දු රැසක් ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak
අනුරගේ රජයක් යටතේ මන්ත්‍රීවරුන්ට වහන ලබාදෙන විදිය
තම ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ ආණ්ඩුව සතු වාහන සංචිතයේ වාහනයක් පමණක් බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නීතීඥ සුනිල් වටගල මහතා ... ;j lshjkak