Most recent articles - Local

සංචාරක ගමනාන්තවලට වැඩි පොලිස් ආරක්ෂාවක්

access_timeWednesday 19th November 2025

ප්‍රධාන සංචාරක ගමනාන්ත ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදවා ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ... ;j lshjkak

තුන්කොන් සටනේ පළමු ජය පාකිස්ථානයට

access_timeWednesday 19th November 2025

පාකිස්ථානයේ පැවත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති පළමු තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම ... ;j lshjkak

තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යක්

access_timeWednesday 19th November 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපාධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ ... ;j lshjkak

ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම

access_timeWednesday 19th November 2025

රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම ... ;j lshjkak

පොලිස්පතිවරයා ගමන් ගත් නිල රථය අනතුරට ලක් වෙයි

access_timeWednesday 19th November 2025

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගමන් ගත් නිල මෝටර් රථය, ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව ඇතැයි වැලිකඩ පොලිසිය පවසනවා. පොලිස්පතිවරයා ... ;j lshjkak

අධිවේගී මාර්ගයට අලියෙක්

access_timeWednesday 19th November 2025

දක්ෂිණ අධිවේගී හම්බන්තොට මත්තල මාර්ගයට ඊයේ රාත්‍රී පැමිණ තිබෙනවා පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් කටයුතු කර ඇත රාත්‍රී එකොළහට පමණ ඊ 6 මාර්ගය ... ;j lshjkak

තංගල්ල උණාකූරුවප්‍රදේශයේ වෙඩ් තැබීමකින් අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට

access_timeTuesday 18th November 2025

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. අද ... ;j lshjkak

එළැඹෙන මාසයේ සිට පොලිස් නිලධාරීන්ට දීමනාවක්

access_timeTuesday 18th November 2025

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ... ;j lshjkak

« Previous 1 ... 30 31 32 33 34 35 36 37 38 ... 527 Next » All Page: Items per page:

Page: 34 of 527

menu
menu