හෙට රට පුරා මිනිත්තු 02 ක නිහැඬියාවක්
2004 වසරේ සිදුවූ දරුණු සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කරමින් හෙට (26) පෙරවරුවේ මිනිත්තු දෙකක නිහැඬියාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... ;j lshjkak
උත්සව සමයේ ජල මූලාශ්‍ර භාවිතයේදී ප්‍රවේශම් වන්න
මෙම දිනවල පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ ... ;j lshjkak
තායිවානයට ප්‍රබල භූමිකම්පාවක්
තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග්හි එරට වේලාවෙන් අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මේ හේතුවෙන් තායිපේ ... ;j lshjkak
වනඅලියා මැරූ සැකකරුවන් තිදෙනාගේ ඇප ප්‍රතික්ෂේප කෙරු අධිකරණය
හුළු අතු වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වලතාවයකින් හෙබි වෙඩි වැදීමක් හේතුවෙන් පාදයක ආබාධයක් හේතුවෙන් ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන වනඅලියෙකු මරා දැමීමේ ... ;j lshjkak
නාවික හමුදා භාරයට ගත් කිලෝ 172කට අධික මත්ද්‍රව්‍ය තොගය
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් ... ;j lshjkak
නත්තල් නිවාඩුව වෙනුවෙන් ඇරඹුණු විශේෂ ප්‍රවාහන සේවා
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා. කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් හැකිවන පරිදි එම ප්‍රවාහන ... ;j lshjkak
සම්පත් මනම්පේරිට යළිත් දින 90ක රැඳවුම් නියෝගයක්
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය භාරයේ දින ... ;j lshjkak
යළි නැගිටිමු - අපි අත දෙමු "පුංචි කාර් නිවසින් ජනතාවට පාපැදි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
යළි නැගිටිමු අපි අත දෙමු පුංචි කාර් නිවස ආපදාවෙන් පිඩාවට පත් ජනතාව සොයා යන ගමන ආපදාවෙන් පිඩාවට පත්ව සිටින ලංකාපුර ගම් වැසියන් යළි ගොඩ ... ;j lshjkak



.jpg)





