අයියාගේ පොලු පහරින් මල්ලී අවසන්ගමන් යයි
ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ බහින්බස් වීමකින් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට කුරුඳු පොල්ලකින් සිදුකළ පහරදීමකින් එම සහෝදරයා මරණයට පත්ව තිබේ. ඇල්පිටිය, ... ;j lshjkak
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය. අද ... ;j lshjkak
ආසියාවේ විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ටි්‍රප් ඇඩ්වයිසර් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ... ;j lshjkak
ගෘහස්ථ ගෑස් ගැන අද ඇහෙන අලුත් කතාව
වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අතර ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගෑස් හිඟයක් පැවතීම ... ;j lshjkak
ජාතිකයෝ 16ක් කුරුඳුවත්තේදී කොටු
වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා සිදුකරන මහා පරිමාණ පිරමීඩ මුදල් වංචාවක නිරත වූ චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් ... ;j lshjkak
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අද සිට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන ... ;j lshjkak
ට්‍රම්ප්ගෙන් සියයට 10ක නව ගෝලීය බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ... ;j lshjkak
ජනපති යළි දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ... ;j lshjkak






.jpg)
.jpg)

