ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ 10 වන ගුණානුස්මරණය
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික වාදීහසිංහ පරම පුජනීය අප ගුරු දේවෝත්තම ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ ... ;j lshjkak
හිටපු ජනපති රනිල් අධිකරණයට
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ... ;j lshjkak
ගණන් උස්සපු රත්තරන්
මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 20,00කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ... ;j lshjkak
අවිස්සාවේල්ලෙන් මතුවූ දෙවන ඉෂාරා සෙව්වන්දි
ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් ... ;j lshjkak
ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරිය
ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කඩවත ප්‍රදේශයේදීයි. ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ... ;j lshjkak
මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා කැඳවීමට දින දෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ... ;j lshjkak
ලක් මව රනින් සැරසූ දකුණු ආසියානු මළල ක්‍රීඩා අනුශූරයෝ දිවයිනට
ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එම තරඟාවලියේ අනු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම අද අලුයම ... ;j lshjkak
අවුරුදු තුනක සිඟිත්තා සමඟ මරු තුරුලට ගිය මව
ගාල්ල - බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානි කර ගත් පුවතක් වාර්ථා වෙනවා . පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ ... ;j lshjkak









