Most recent articles - Local

ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

access_timeSaturday 13th December 2025

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ... ;j lshjkak

ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

access_timeSaturday 13th December 2025

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති ... ;j lshjkak

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් රතු නිවේදන

access_timeSaturday 13th December 2025

නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ... ;j lshjkak

ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ''

access_timeSaturday 13th December 2025

ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ඇතැම් අවස්ථාවල සහල් ආනයනය ... ;j lshjkak

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

access_timeFriday 12th December 2025

දැනට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගයෙ ලබන වසරේ ජනවාරි 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධාන ... ;j lshjkak

ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට භූමිකම්පාවක්

access_timeWednesday 12th November 2025

ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6යි දශම 7ක ප්‍රබල භූමිකම්පාවක් අද පෙරවරුවේ ඇතිව තිබෙනවා. අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙරවරු ... ;j lshjkak

අශෝක රන්වල මුහුණදුන් අනතුර ගැන විමර්ශනයක්

access_timeFriday 12th December 2025

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ... ;j lshjkak

ඉන්දියාවේ බස් රථයක් පෙරළී 9ක් මරුට

access_timeFriday 12th December 2025

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (12) පෙරවරුවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. අල්ලුරි දිස්ත්‍රික්කයේ ... ;j lshjkak

« Previous 1 ... 39 40 41 42 43 44 45 46 47 ... 547 Next » All Page: Items per page:

Page: 43 of 547

menu
menu