Most recent articles - Local

සෙව්වන්දිට සැඟවෙන්න උදව් කළ කොස්තාපල්

access_timeMonday 20th October 2025

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් බවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ... ;j lshjkak

චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකරයි

access_timeMonday 20th October 2025

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකිරීමට සමත්වී තිබෙනවා. ඒ එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ... ;j lshjkak

පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ධූරයෙන් ඉවතට

access_timeMonday 20th October 2025

ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ පොලිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ඇති වූ ගැටුමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ... ;j lshjkak

අනුරාධපුරේ මන්ත්‍රීටත් කට උත්තර නැති කළ ලේකම්

access_timeMonday 20th October 2025

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අනුරාධපුර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පත්කිරීමේදී අනුරාධපුර ... ;j lshjkak

අගමැති හරිනි දිවයිනට

access_timeSunday 19th October 2025

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරිය ... ;j lshjkak

පිලපීනයට බලපෑ සුළි කුණාටුව

access_timeSunday 19th October 2025

පැසිෆික් වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් තිබෙනවා. “ෆෙන්ෂෙන්” කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ජනතාව එලෙස ... ;j lshjkak

රත්තරන් ගණන් උස්සපු ඇත්ත හේතුව

access_timeSunday 19th October 2025

ලෝක වෙළද පොලේ රත්රන් මිල ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ලොව පවතින අවිනිශ්චිතතාවය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන ... ;j lshjkak

ඉෂාරා සෙව්වන්දි අදත් එලියට ගත් හේතුව

access_timeSaturday 18th October 2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අද දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. විමර්ශන කටයුත්තක් සඳහා සැකකාරිය එලෙස ... ;j lshjkak

« Previous 1 ... 40 41 42 43 44 45 46 47 48 ... 527 Next » All Page: Items per page:

Page: 44 of 527

menu
menu