අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක්.
අස්වැසුම ප්‍රතිලාභය අපේක්ෂාවෙන් දෙවන අදියරට අයදුම්පත් යොමු කළ පිරිසේ නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු එකතු කිරීමේ සංගණනය දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ ... ;j lshjkak
දේශපාලන හිතවත්කම් මත රජයේ රැකියා නැහැ
දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව අමාත්‍ය විජිත ... ;j lshjkak
විදුලි ගාස්තු යෝජනාවලිය දෙන්න ලංවිම තවත් සති දෙකක් ඉල්ලයි
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා තිබෙනවා. ගාස්තු ... ;j lshjkak
දේශපාලනයෙන් ඈත්වුණු ප්‍රබලයෙක් ගෙන් ආණ්ඩුවට සිහිකැඳවීමක්
තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වුවද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. වසර ... ;j lshjkak
වේයන්ගොඩ නිධානයේ කැණීම්
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු තවදුරටත් සිදු වනවා. මෙම කැණීම් කටයුතු ... ;j lshjkak
පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් ඇති බව පැවසෙන ස්ථානයක අධිකරණය නියෝග මත කැනීම් කටයුතු අද ආරම්භ කෙරුණා. වේයන්ගොඩ වදුරඹ රජ මහා විහාරස්ථානයට සමීපව අධිවේගී මාර්ග ... ;j lshjkak
පිල්ලෙයාන් අදත් CIDයට
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ... ;j lshjkak
ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවධානමක්
පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එවැනි තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීම සඳහා අවට ... ;j lshjkak