Most recent articles - Local

රාජ්‍ය සේවකයින්ගේ උත්සව අතිකාරම් ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය

access_timeWednesday 14th January 2026

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ. ඊයේ (13) කැබිනට් ... ;j lshjkak

කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

access_timeWednesday 14th January 2026

ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා එහි නොසන්සුන්තාවයක් හටගෙන ... ;j lshjkak

මෙරිකානු ගුවන් යානා ඉරාන ගුවන් කලාපයට

access_timeWednesday 14th January 2026

අමෙරිකානු නිරීක්‍ෂණ ගුවන් යානා පකිස්ථානය සහ ඉරානය අතර කලාපයේ සැරිසරා ඇති බව විදෙස් වාර්තා අද වාර්තා කර තිබෙනවා. ඇතැම් ගුවන් යානා පකිස්ථානයේ සිට ඉරාන ... ;j lshjkak

විමල් වීරවංශගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

access_timeWednesday 14th January 2026

රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා දේපළ අයතා ලෙස උපයා ගත් බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් ... ;j lshjkak

සජිත්ගේ උපන් දිනයට සුබපතන්න එජාප නායකයෝත්

access_timeMonday 12th January 2026

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය අදට(12) යෙදී ඇති අතර ඔහුට සුබ පැතීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ද එක්වී සිටිනවා. මේ අවස්ථාවේදී ... ;j lshjkak

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

access_timeMonday 12th January 2026

උතුර, උතුරුමැද ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... ;j lshjkak

බස් හිමියන් ලබන බදාදා කොළඹට

access_timeMonday 12th January 2026

මාරක රිය අනතුරුවලට බලපා ඇති එක් හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීමයි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් නීතියේ රැහැනට ... ;j lshjkak

රිදී මිලේ කැපී පෙනෙන ඉහළයෑමක්

access_timeMonday 12th January 2026

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,600ක් ඉක්මවා ගොස් තිබූ අතර ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 527 Next » All Page: Items per page:

Page: 5 of 527

menu
menu