Most recent articles - Local

ආරක්‍ෂක රැකවල් මැද ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

access_timeWednesday 13th November 2024

මහ මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන ආරම්භ වුණා. සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් ... ;j lshjkak

කාලගුණය යළි වෙනස් වෙයි

access_timeTuesday 12th November 2024

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ... ;j lshjkak

රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

access_timeTuesday 12th November 2024

රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ පිළිබඳව පෙරවරු 10.48 ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි ශ්‍රිී ජයවර්ධනපුර කෝට්ටේ ... ;j lshjkak

වනිඳුට නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

access_timeTuesday 12th November 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. පසුගියදා දඹුල්ලේදී ... ;j lshjkak

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

access_timeTuesday 12th November 2024

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ වෙනුවට වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් ... ;j lshjkak

ජනපති අනුරටත් ආරාධනා කරමින් නියෝමාල් වත්තල වෙරළ තීරයෙන් පටන් ගත්ත සුපිරිම වැඩේ

access_timeSaturday 9th November 2024

වත්තල වෙරළ තීරයට එකතු වී තිබෙන අප ද්‍රව්‍ය ඉවත් කිරීම අද සිදු කෙරුණා ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක ... ;j lshjkak

රියදුරු බලපත්‍ර 3000ක අවලංගු කරයි

access_timeFriday 8th November 2024

වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ... ;j lshjkak

ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්

access_timeFriday 8th November 2024

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල ... ;j lshjkak

« Previous 1 ... 48 49 50 51 52 53 54 55 56 ... 468 Next » All Page: Items per page:

Page: 52 of 468

menu
menu