පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 35ක් ජනපති සමග
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට ආසන්න පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වුණා. ඒ, ජනාධිපතිවරයාගේ ... ;j lshjkak
ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, එම පක්ෂයේ ... ;j lshjkak
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. තමන් ඉදිරි ජනාධිපතිවරණයට ... ;j lshjkak
නාමල් බන්දුල පැටලෙයි
කිසිදු දැනුම් දීමකින් තොරව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කිරීමට එරෙහිව බන්දුල ගුණවර්ධන විසින් ... ;j lshjkak
චීන නැවක් ඉන්දියාව ආසන්නයට
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සිතියම්ගත කිරීම සඳහා චීන ඔත්තු නෞකාවක් වන Xiang Yang Hong 03 ඉන්දියාවේ උපාය මාර්ගික ... ;j lshjkak
වාහන ආනයනයට අවසර
වාහන ආනයන සඳහා අවසර ලබාදීම ලබන මාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය ... ;j lshjkak
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනපති කියයි
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ ... ;j lshjkak
පොහොට්ටුව ජනපති අපේක්ෂකයා ගැන ගත් අවසන් තිරණය
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන සඳුදා තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එදිනට ... ;j lshjkak