තවත් සැකකරුවන් 732ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 730ක් සිදුකල බව පොලිසිය පවසනවා. එම ... ;j lshjkak
ප්‍රදේශ රැසකට අදත් වැසි පස්වරුවේ වෙන්න යන දේ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ ... ;j lshjkak
ළමා හතිය ඉහළට
මේ දිනවල ළමුන් අතර ළමා හතිය සහ ස්වසන රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කැස්ස සමඟ උන රෝගය සහ ... ;j lshjkak
පොහොට්ටුවෙන් ජනපතිට අන්තිම දැනුම් දිම කරයි
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බවට පැවසූ මන්ත්‍රීවරුන් විසි පස්දෙනා කඩිනමින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා විසින් ජනාධිපති ... ;j lshjkak
කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ත්‍රීරෝද රථයක
තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මල සිරුරක් කොළඹ 07, වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත ... ;j lshjkak
ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ... ;j lshjkak
ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැහැ මැතිවරණ කොමිසම කියයි
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ජනාධිපතිවරණය ... ;j lshjkak
ජනපති සටනට රනිල් එනවාද? නැද්ද? - තීරණය කරන දවස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලබන 27වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව වාර්තා වනවා. ජනාධිපතිවරයාගේ ... ;j lshjkak