මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ සංචාර
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ, එරට සිටින ශ්‍රී ලාංකිකයින් සංවිධානය කළ ජන හමුවකට ... ;j lshjkak
අලි සබ්රි රහීම්ටඇප
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් යන අයව රුපියල් ලක්ෂ 02 ක් වන ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වරයා 20 වැනිදා ... ;j lshjkak
විශේෂ පොලිස් ආරක්ෂාවක්
දිවයිනේ සෑම පොලිස් බල ප්‍රදේශයකම ඇසළ පෝය නිමිති කර ගෙන පැවැත්වෙන ආගමික කටයුතු හා ... ;j lshjkak
ඇප හිමි වුනත් ඥාණසාර හිමියන් තවමත් වැලිකඩ
ඇප හිමි වුවද පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තවදුරටත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඒ, නියමිත ඇප කොන්දේසි සපුරා නොමැති වීම හේතුවෙන් බවයි බන්ධනාගාර ... ;j lshjkak
ඇමති ගහන්න එපා කියූ ගැසට්ටුව ජනපති නියමයෙන් එළියට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ... ;j lshjkak
ප්‍රසන්නගේ රැළිය වර්ජනය කරන්න ගම්පහ ප්‍රබලයන් තීරණය කරයි
ලබන21වැනිදා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ගම්පහ කඩවත පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට ගම්පහ ... ;j lshjkak
ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි
ලොව පුරා රටවල් රැසක ප්‍රධාන බැංකු, ගුවන් තොටුපළ, රෝහල් මාධ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක සේවා කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, අමෙරිකාවේ සයිබර් ... ;j lshjkak
තාක්ෂණික දෝෂය ගැන සොයන්න රජයේ තොරතුරු පද්ධති 40ක වාර්තාවක් කැඳවයි
මෘදුකාංගයක හට ගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට බලපෑමක් සිදුව ඇත්දැයි සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙනවා. එම තොරතුරු පද්ධති ... ;j lshjkak