චරිත් අසලංකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක්
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ, ... ;j lshjkak
අගමැති හරිනිට තර්ජනාත්මක ඊ-මේල් පණිවිඩයක්
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට විද්‍යුත් තැපෑල ඔස්සේ මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළා. පාර්ලිමේන්තුවේ ... ;j lshjkak
කොදෙව් ටෙස්ට් නායකත්වයේ වෙනසක්
ක්‍රේග් බ්‍රැත්වේට් ඉවත් වීමෙන් හිස් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම් කර තිබෙනවා. චේස්, ... ;j lshjkak
ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීම ගැන නිවේදනයක්
ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන් ද්වේශ සහගතව අසත්‍ය ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවූ පාර්ශවවලට එරෙහිව අපරාධ පරීක්ෂණ ... ;j lshjkak
ඉදිරි දිනවල වෙනස්වන කාලගුණය
ඉදිරි සතියේදි දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි සතියේදී වැසි සහ සුළං තත්ත්වයේ ... ;j lshjkak
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළදී රේගු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ... ;j lshjkak
විදුලි ගාස්තු 18.3% ඉහළ යයිද?
විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර මහජන උපදේශනයක් පවත්වා විවිධ පාර්ශවවල අදහස් ලබාගන්නා බව මහජන ... ;j lshjkak
හැටන් සිට ආරම්භ කෙරෙන දුර ගමන් සේවා බස්රථ හදිසි පරික්‍ෂාවකට ලක් කෙරේ
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත හැටන් සිට දුරගමන් සේවා සදහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ ගිනිගත්හේන පොලිසිය මගින් හදිසි ... ;j lshjkak