Most recent articles - Local

කංජිපානි ලංකාවට ගේන්න හිටපු පොලිස් පරීක්ෂක බලය ඉල්ලයි

access_timeTuesday 16th July 2024

තමන්ට බලය පැවරෙන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට ඇති බව ප්‍රංශයේ රැඳි සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසනවා කලක් ... ;j lshjkak

චරිත් අසලංකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකිම බාර දෙයි

access_timeTuesday 16th July 2024

ශ්‍රි ලංකා විස්සයි විස්ස කන්ඩායමේ මෙන්ම එක්දින කන්ඩායමේද නායකත්වය චරිත් අසලංක හට ලබා දී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ එක්දින නායකත්වය ... ;j lshjkak

සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව වැඩි කෙරේ ජිවිත තර්ජන බව සජබ කියයි

access_timeTuesday 16th July 2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා විපක්ෂයේ ... ;j lshjkak

මෛත්‍රී වසර හයක් කල් ඉල්ලයි

access_timeMonday 15th July 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන සියයක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති ... ;j lshjkak

පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

access_timeMonday 15th July 2024

පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර් 20 වැනිදා අත්අඩංගුවට ගැනීමක් ... ;j lshjkak

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

access_timeMonday 15th July 2024

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් ... ;j lshjkak

විදුලි බිල දැනෙන ගානකින් අඩු කරයි

access_timeMonday 15th July 2024

විදුලි ගාස්තු 22.5%කින් අඩු කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කර ... ;j lshjkak

පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට පොලිසිස් ඇමති සැර වෙයි

access_timeSunday 14th July 2024

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුගෙන් ... ;j lshjkak

« Previous 1 ... 58 59 60 61 62 63 64 65 66 ... 422 Next » All Page: Items per page:

Page: 62 of 422

menu
menu