Most recent articles - Local

ලෝක වෙළඳපොලේ බොර තෙල් වලට වෙන්න යන දේ

access_timeFriday 18th October 2024

යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් ඉහළ යාම කෙටි කාලීන තත්ත්වයක් වනු ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ... ;j lshjkak

හමාස් නව නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

access_timeFriday 18th October 2024

හමාස් නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසා තිබෙනවා. දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ... ;j lshjkak

දිවුලපිටියේ ජනතාවගේ සහයත් නියෝමාල්ට ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකුත් එකතු වෙයි

access_timeFriday 18th October 2024

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන තවත් රැස්වීමක් දිවුලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.මෙම ... ;j lshjkak

ඡන්දයේදී පාට කරන ඇඟිල්ල මාරු වෙයි

access_timeThursday 17th October 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් ... ;j lshjkak

ගමේ පාර හදන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලැබිය යුතුයි ජනපති අනුර

access_timeThursday 17th October 2024

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වෙනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ... ;j lshjkak

මාලිමාවේ පළමු රැලිය ගැන දැනුම් දිමක්

access_timeThursday 17th October 2024

ජාතික ජන බලවේගය පළමු මහ මැතිවරණ ප්‍රචාරක රැලිය ඔක්තෝබර් 20 වැනිදා සවස 3.00ට කටුනායක 18 කණුව ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මෙම ... ;j lshjkak

ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම කණ්ඩායම ඉන්නේ අපි ලඟ නියොමාල් පෙරේරා

access_timeThursday 17th October 2024

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමඟි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක නියෝමාල් පෙරේරා සහ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු කැලණිය තොරණ හන්දිය ජනතාව දැනුවත් ... ;j lshjkak

ඉන්දියාව සිය මව්බිමෙදී දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, නවසීලන්තය හමුවේ ලකුණු 46 කට දැවී යයි.

access_timeThursday 17th October 2024

- සිය මව්බිමෙදී ඉන්දියාව දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, ඉන්දිය පිතිකරුවන් සියල්ල ලකුනු 4️⃣6️⃣ කට දවාගැනීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත්වෙනවා.. - ... ;j lshjkak

« Previous 1 ... 58 59 60 61 62 63 64 65 66 ... 468 Next » All Page: Items per page:

Page: 62 of 468

menu
menu