Most recent articles - Local

කරදියනාරු ප්‍රදේශයේ භූගත ආයුධ ගබඩාවක්

access_timeThursday 11th July 2024

පසුගිය එල් ටී ටී ඊ යුධ සමයේ භාවිතා කිරීම සඳහා වල දමා තිබූ භුගත යුධ උපකරණ ගබඩාවකින්, පුද්ගලනාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් ... ;j lshjkak

නුවරඑළියේදී සංචාරකයින් රැගත් බස්රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 40ක්

access_timeThursday 11th July 2024

නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් ... ;j lshjkak

දඹුල්ල නගරයේ ජංගම දුරකථනයක් සොරා ගත් තරුණියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

access_timeTuesday 9th July 2024

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් සොරා ගත් තරුණියක් රුපියල් ලක්ෂයක ශරීර ඇප‍යක් මත මුදාහැර තිබෙනවා. ඒ, සොරා ගන්නා ලද ජංගම දුරකථනය ... ;j lshjkak

ලක්ෂ 10ක් මට ලැබුණා ටැටු කඩේ හිමිකරු සියල්ල වමාරයි

access_timeTuesday 9th July 2024

අතුරුගිරිය වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ පොලිසිය විසින් ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු ... ;j lshjkak

අතුරුගිරියේ වෙඩි තැබීම මාස 03කට පෙර සැලසුම් කර ඇති බවට අනාවරණයක්

access_timeTuesday 9th July 2024

ඩුබායිහීදී 2019 වසරේදී පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට ක්ලබ් වසන්ත ද සම්බන්ධ ... ;j lshjkak

රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම මෙම වසරේ ඉටුකළ නොහැකි

access_timeMonday 8th July 2024

කෙසේවෙතත් මෙම වසරේදී වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ හැකියාවක් ... ;j lshjkak

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කේ සුජීවා දැඩිසත්කාර ඒකකයට

access_timeMonday 8th July 2024

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු ... ;j lshjkak

වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මරුට කේ. සුජීවාට තුවාල

access_timeMonday 8th July 2024

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මෙම ... ;j lshjkak

« Previous 1 ... 61 62 63 64 65 66 67 68 69 ... 422 Next » All Page: Items per page:

Page: 65 of 422

menu
menu