අතුරුගිරියේ වෙඩි තැබීමකින් කේ. සුජීවා ඇතුළු හය දෙනෙකුට තුවාල
අතුරුගිරියේ වෙඩි තැබීමකින් කල්බ් වසන්ත මරුට අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස ... ;j lshjkak
මාළු ටැංකියට වැටි අවසන් ගමන් ගිය පුංචි පුතා
මිද්දෙනිය වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇති කරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා පොලීසි පැවසුවේ ඊයේ දින (07) ... ;j lshjkak
මිත්තණියගේ ඝාතනයට මුනුපුරාගේ බිරිඳ අත්අඩංගුවට
ඇත්ගාල උලපනේ ප්‍රදේශයේදී මහලු රෝගී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වේනවා ඊයේ (07) අළුයම මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය ... ;j lshjkak
ධීවරයන් පහකට මරු කැඳවූ බෝතලය ගැන පොලිසිය කියපු කතාව
මහ මුහුදේ දී ධීවරයන් පස් දෙනෙකුට මරු කැඳවූ බෝතලය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසනවා. එම බෝතලයේ තිබූ ද්‍රාවණය පානය කර මේවන විට ... ;j lshjkak
රුපියල් 25000 ක් නිසා රාජ්‍ය සේවකයන් අද සහ හෙට ලෙඩ වෙයි
වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සහ හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ... ;j lshjkak
කතරගම ඇසළ පෙරහැරේ අලි කුලප්පුවෙන් 13 දෙනෙකු රෝහල් ගත කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහැර ආරම්භවී වීදි සංචාරය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පෙරහැරේ සිටි අලියෙකු කුලප්පු වී තිබෙනවා. ඒ හේතුවෙන් ... ;j lshjkak
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය සනත් ජයසූරියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු පත් කරන තෙක් එළඹෙන ඉන්දීය සහ එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකාර ධූරය ... ;j lshjkak
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළ නොහැකි බව ජනපති අවධාරණය කරයි
මෙම වසර තුළ රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් සිදුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේ දී මැතිවරණ කාල සීමාවක් බැවින් එය ... ;j lshjkak