බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් අසල පිපිරීම් දෙකක්
බ්‍රසීලයේ අගනගරය වන බ්‍රසිලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලයේ අගනුවර මධ්‍යයේ මෙම පිපිරීම් සිදුවී ... ;j lshjkak
ගුවන් ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවයි රුසියාවයි ගිවිසුම්ගත වෙයි
ඉන්දියාවේ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, Bharat Dynamics Limited (BDL) රුසියාවේ රජය සතු ආයුධ අපනයනකරු වන Rosoboronexport (ROE) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. ගෝවා හි පැවති ... ;j lshjkak
මැතිවරණ රජකාරියේ යෙදී සිටි තිදෙනෙකු හදිසි රෝගී තත්ත්ව හේතුවෙන් ජීවිතක්ෂයට
මැතිවරණ රාජකාරියේ අනියුක්ත කර සිටි ස්ථානාධිපතිනියක් හදිසියේ රෝගී වී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට ... ;j lshjkak
ආරක්ෂාව තහාවුරු කර ඇතැයි පොලිසිය කියයි
හමැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා උපරිම පියවර ගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලීසියට ... ;j lshjkak
ඉන්දියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමකට සැරසෙයි
ඉන්දියාව නවතම නෞකා නාශක බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමට සූදානම් වනවා. ආරක්ෂක හමුදාවන්ගේ ... ;j lshjkak
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක
ගාල්ල සවුත්ලස් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ ... ;j lshjkak
ගිනි අවි භාර දෙන්නැයි යළිත් ඉල්ලීමක්
ShareFacebookTwitterEmail විවිධ දේශපාලනඥයින්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට පසුගිය කාලසීමාවේ නිකුත් කර ... ;j lshjkak
රියදුරෙකු චීනය හඬවයි
මෝටර් රථයක් ක්‍රීඩාංගණයක් තුළට ධාවනය කරවීමෙන් සිදු කළ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු චීනයේ සිදුවූ මෙම මෝටර් රථ අනතුර දශක ... ;j lshjkak