චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකරයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකිරීමට සමත්වී තිබෙනවා. ඒ එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ... ;j lshjkak
පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ධූරයෙන් ඉවතට
ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ පොලිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ඇති වූ ගැටුමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ... ;j lshjkak
අනුරාධපුරේ මන්ත්‍රීටත් කට උත්තර නැති කළ ලේකම්
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අනුරාධපුර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පත්කිරීමේදී අනුරාධපුර ... ;j lshjkak
අගමැති හරිනි දිවයිනට
ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරිය ... ;j lshjkak
පිලපීනයට බලපෑ සුළි කුණාටුව
පැසිෆික් වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් තිබෙනවා. “ෆෙන්ෂෙන්” කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ජනතාව එලෙස ... ;j lshjkak
රත්තරන් ගණන් උස්සපු ඇත්ත හේතුව
ලෝක වෙළද පොලේ රත්රන් මිල ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ලොව පවතින අවිනිශ්චිතතාවය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන ... ;j lshjkak
ඉෂාරා සෙව්වන්දි අදත් එලියට ගත් හේතුව
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අද දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. විමර්ශන කටයුත්තක් සඳහා සැකකාරිය එලෙස ... ;j lshjkak
ගුවන් හමුදාවට ඇති වගකීම
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... ;j lshjkak







.jpg)
