Most recent articles - Local

හරිනිගෙන් හඳුන්නෙත්තිට අනතුරු අඟවයි

access_timeFriday 28th June 2024

තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය පවසා කිබේ.එම පක්ෂයේ ජාතික විධායක ... ;j lshjkak

ජිවිත 23 ක් බිලිගත් පසු කෙන්යාවේ බදු ප්‍රතිපත්තිය හකුලා ගනී

access_timeFriday 28th June 2024

කෙන්යාවේ ජනතාවගේ දැඩි විරෝධතාවය හේතුවෙන් එරට ජනාධිපති විලියම් රූටෝ ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්ති ඇතුලත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන ... ;j lshjkak

සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත අත්අඩංගුවට

access_timeFriday 28th June 2024

සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්. ජ්‍යෙෂ්ඨ පොලිස් ... ;j lshjkak

මාලිමාවේ සියලුම දෙනා හදිසි තිරණයක මොකක්ද මේ වෙන්න යන්නේ

access_timeFriday 28th June 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් පාර්ලිමේන්තුවේ දී අනුමත කිරීමට සහය ලබා නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි ... ;j lshjkak

හිටි හැටියෙම හදිස්සියේ ඩෙංගු රෝගීන් වැඩිවේ හැමෝම පරිස්සමෙන්

access_timeThursday 27th June 2024

මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ සුදත් සමරවීර පැවසුවේ එම තත්ත්වය ඉදිරියේදීද ... ;j lshjkak

පුපුරණ ද්‍රව්‍ය සමග සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට

access_timeThursday 27th June 2024

හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා හසලක පොලිසියට ... ;j lshjkak

බොලිවියානු ජනාධිපති මන්දිරය හමුදා වටලයි

access_timeThursday 27th June 2024

දකුණු අමෙරිකානු රටක් වන බොලිවියාවේ බලය හමුදා කුමන්ත්‍රණයකින් අත්පත් කර ගැනීමට දැරූ උස්තහයක් ව්‍යර්ථ කර තිබෙනවා. ඒ, ජනාධිපති මන්දිරයට කඩා වැදී එහි ... ;j lshjkak

මහේල ජයවර්ධන හා ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

access_timeThursday 27th June 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වි තිබෙනවා එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ... ;j lshjkak

« Previous 1 ... 69 70 71 72 73 74 75 76 77 ... 422 Next » All Page: Items per page:

Page: 73 of 422

menu
menu