නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ ... ;j lshjkak
වනඅලි ප්‍රහාරයකින් නාවික හමුදා නිලධාරියෙක් මරුට
පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ. ඒ, ඊයේ) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසලදී ය. ඔහු ... ;j lshjkak
19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟ ජයක්
ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගී වූ පළමු තරඟය ලකුණු 55කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල ... ;j lshjkak
මහරගමදී වාහන 04ක් එකිනෙක ගැටී
මහරගම, පමුණුව මංසන්ධියේදී වාහන 04ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පතිරගොඩ දෙස සිට පොල්වත්ත දෙසට ධාවනය ... ;j lshjkak
ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මදුරන්කුලිය ... ;j lshjkak
දිස්ත්‍රික්ක 03කට නිකුත් කළ නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත්
දිස්ත්‍රික්ක 09කට නාය යෑම් පිළිබඳ පූර්ව අවදානම් නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙනවා. ... ;j lshjkak
එළවළු මිල ඉහළට
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය ... ;j lshjkak
අම්පාරේ ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පති සහ ගුරුවරයෙකු රිමාන්ඩ්
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මිය ... ;j lshjkak









