පරාජයේ වගකීම බාර ගනිමින් බාබර් අසාම් නායකත්වයේන් ඉල්ලා අස්වෙයි ද ?
තමා තවදුරටත් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීම හෝ නොකිරීම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු තීරණයක් බව බාබර් අසාම් එරට මාධ්‍යයට පවසා තිබෙනවා ... ;j lshjkak
පොල් ගෙඩියක් නිසා පුංචි සිඟිත්තිය මරු තුරුලට යයි
ගලහ, නාරංහින්න ප්‍රදේශයේ දී පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ... ;j lshjkak
බැඳලා දවස් 4යි- මනාලිය පැහැරගෙන
විවාහ මංගල්‍යයෙන් දින හතරකට පසු මනාලිය නිවෙසේ සිටියදී ඊයේ (16) උදෑසන පැහැරගෙන පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ පැහැරගෙන ගිය මනාලිය ... ;j lshjkak
අයි එස් අයි එස් සමඟ සබඳතා පැවැත්වූ අබ්දුල් රහීම්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට
අයි එස් අයි එස් සංවිධානයට ආධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීමට අදාළව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අබ්දුල් රහීම් මොහොමඩ් ... ;j lshjkak
ජනාධිපතිවරණය ඔක්තෝබර් 05
ඉදිරි ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 05 වැනිදා පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගාල්ලේ දී මාධ්‍යවේදීන් ... ;j lshjkak
යළි තෙල් මිල එකවරම ඉහළ යයි සටහන් වූ නව මිළ ගණන් මෙන්න
සෑම මසක මෙරට තෙල් මිල ගණන් සංශෝධනය ලක් කරනවා.ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් වලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ගණන් වෙනස් වෙයිද ? ලෝක වෙළෙඳපොළේ ... ;j lshjkak
කොහුවල මංසන්ධිය හරහා යන රියැදුරන්ගේ අවධානයට
හෙට (15) සිට කොහුවල මංසන්ධිය මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. ඒ, කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් ... ;j lshjkak
මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා. ඒ අනුව ඇය මෙම ... ;j lshjkak