Most recent articles - Local

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් වත්තල මුරුංගස් සන්ධිය කඳාන ප්‍රදේශයේ පැවති ජන හමුව

access_timeSaturday 14th September 2024

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් වත්තල මුරුංගස් සන්ධිය කඳාන ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කරමින් ජන හමුවක් සංවිධානය කර තිබුණා ... ;j lshjkak

ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වෙයි ද - මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

access_timeFriday 13th September 2024

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදුවුවහොත් ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කෙසේවෙතත් ... ;j lshjkak

නිහඬව සිටි මහින්ද නාමල් පුතා වෙනුවෙන් කරන්න යන වැඩේ

access_timeFriday 13th September 2024

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති අවසන් දින කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ... ;j lshjkak

රනිල් දෙවන සැලසුමකට සූදානම් වෙයි හිතාගන්න බැරි දෙයක් වෙන්න යන්න

access_timeFriday 13th September 2024

ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් වෙත පවසා ඇතැයි ... ;j lshjkak

වත්තල ආසනය පරණ අම්බලම පල්ලියවත්ත ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම

access_timeThursday 12th September 2024

සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් වත්තල ආසනය පරණ අම්බලම පල්ලියවත්ත ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සිදු කළා ඒ වත්තල ආසනයේ ප්‍රධාන ... ;j lshjkak

රජයේ වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි

access_timeThursday 12th September 2024

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය ... ;j lshjkak

රට පුරා සිදුවූ යුක්තිය මෙහෙයුම අඩපණ වෙයි

access_timeThursday 12th September 2024

යුක්තිය මෙහෙයුම මේ වන විට අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා නොමැති වීම හේතුවෙන් පෙර පරිදි සක්‍රීයව ... ;j lshjkak

සියයට 50 ස්ථිරයි දෙවන මනාපයක් අවශ්‍ය නැහැ

access_timeThursday 12th September 2024

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා එබැවින් ... ;j lshjkak

« Previous 1 ... 75 76 77 78 79 80 81 82 83 ... 468 Next » All Page: Items per page:

Page: 79 of 468

menu
menu