Most recent articles - Local

ඇෆ්ගනිස්ථානයේ රෂීඩ්ගෙන් නව ක්‍රිකට් ලෝක වාර්තාවක්

access_timeWednesday 5th February 2025

ඇෆ්ගනිස්ථානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, පන්දුවාර ... ;j lshjkak

ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක දරුණු වෙඩිතැබීමක්

access_timeWednesday 5th February 2025

මධ්‍යම ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක දරුණු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් වාර්තා උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් ... ;j lshjkak

වී සඳහා අද රජයෙන් සහතික මිලක්

access_timeWednesday 5th February 2025

වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. නිෂ්පාදන පිරිවැයට ... ;j lshjkak

නිදහස නුවරඑළියේ සැමරුව හැටි

access_timeTuesday 4th February 2025

77 වන නිදහස් දිනය වෙනුවෙන් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය තුළ රුක් රෝපණ වැඩසටහනක් අද සිදු ... ;j lshjkak

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන තැන දිනූ අමන්දා දිවයිනට

access_timeTuesday 4th February 2025

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි ... ;j lshjkak

නව පරිවර්ථනයක් සඳහා කාදිනල් හිමි අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලයි

access_timeTuesday 4th February 2025

පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම සඳහා පවතින ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ... ;j lshjkak

අතුරුදන් වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවක

access_timeTuesday 4th February 2025

සිය අතුරුදහන් වූ ඥාතීන් නොමැතිව හා අහිමි වූ සිය ඉඩම් නොමැතිව නිදහසක් නොමැති බව පවසමින් අද උතුරු පළාතේ ඇතැම් ස්ථානවල විරෝධතා සංවිධානය කර තිබුණා. අතුරුදහන් ... ;j lshjkak

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු - ජනපතිගේ නිදහස් දින පණිවුඩය

access_timeTuesday 4th February 2025

පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා ... ;j lshjkak

« Previous 1 ... 77 78 79 80 81 82 83 84 85 ... 527 Next » All Page: Items per page:

Page: 81 of 527

menu
menu