දිස්ත්‍රික්ක දෙකක පාසල් ගැන විශේෂ දැනුම් දිමක්
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා . දකුණු පළාත් ආණ්ඩුකාර ... ;j lshjkak
ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් ... ;j lshjkak
කාසියේ වාසිය අමෙරිකාවට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) උදැසන ආරම්භ වුණා. එහි කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම පලමුවෙන් ... ;j lshjkak
සිදුකළ ප්‍රකාශය ගැන රංගේ යළි කතා කරයි
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට තමන් පසුගියදා සිදුකළේ කළ යුතු සහ නිවැරදි ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර ... ;j lshjkak
අයි ඕ සි , සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට
ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක ... ;j lshjkak
ISIS සැකකරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ ප්‍රබලයෙක් අත්අඩංගුවට
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ ... ;j lshjkak
ජර්මනියේදී පිහි ඇණුම් ප්‍රහාරයක්: 06 දෙනෙකුට තුවාල
නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය ... ;j lshjkak
දෙවන පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට දසුන්ගෙන් සුපිරි පන්දු යැවීමක්
අයර්ලන්ත කණ්ඩායම සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41 ක ජයක් ලබා ගැනිමට ශ්‍රී කණ්ඩායම ඊයේ සමත් වුණා .තරගය ඇමරිකාවේ ලෝඩර්හිල්හිදී පැවැත් ... ;j lshjkak