ට්‍රම්ප් වරදකරු වෙයි
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ. අදාළ ... ;j lshjkak
ලෝක කුසලානයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් විශේෂ දවසක්
අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු ... ;j lshjkak
ඩුබායිහීදී අත්අඩංගුවට පත් මිදිගම රුවන් ලංකාවට ගෙනාව විදිය
ඩුබායිහීදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මිදිගම රුවන් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak
මෙරට යූ ටියුබ් නාලිකා ගැන ආරක්ෂක ලේකම් කියපු කතාව
යූ ටියුබ් නාලිකා බලගතු සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇතත් මෙරට බොහෝ දෙනෙකු එය නිසි පරිදි භාවිත නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පවසනවා. කෙසේවෙතත් ... ;j lshjkak
ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරිමේ සැළසුමක්
එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අමෙරිකාවේ පැවැත්වෙන තරඟ සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, හදිසියේ ඇතිවූ ත්‍රස්ත ... ;j lshjkak
ශ්‍රී ලාංකික ධජය රැගෙන තරුණියක් අභ්‍යවකාශයට යයි
ශ්‍රී ලංකා නාමය යළි ජාත්‍යන්තරයේ ඔසවා තබමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් ... ;j lshjkak
නුර කුමාර අධිකරණය මොකක්ද වෙන්න යන්නේ
නඩු විභාගයක සාක්ෂි දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයට පැමිණ තිබේ . ... ;j lshjkak
ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් සැකකරුවන් 02 ක් අත්අඩංගුවට
ISIS සංවිධානයට සම්බන්ධතා ඇති බවට සැකකෙරන සැකකරුවන් දෙදෙනෙකු හලාවත, දැදුරුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්. අදාළ ... ;j lshjkak