Most recent articles - Local

සුප්‍රකට රැප් ගායකයකු වේදිකාවෙන් ඇද වැටි මරුට

access_timeSunday 1st September 2024

ඇමෙරිකාවේ සුප්‍රකට රැප් ගායකයකු කනෙක්ටිකට් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයකදී වේදිකාවෙන් ඇද වැටි මිය ගොස් තිබෙනවා. මෙලෙස ඇද වැටි ඇත්තේ ෆැට්මන් ස්කූප් ... ;j lshjkak

සජිත් වෙනුන් වත්තල හොරපේ තුඩුවෙන් නියොමාල් අලුත් වැඩක් පටන් ගනියි

access_timeSunday 1st September 2024

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් වත්තල ආසනයේ හොරපේ තුඩුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදා හැරිමක සිදුවුණා ඒ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ... ;j lshjkak

මන්කිපොක්ස්වලින් ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වෛද්‍ය සංගමයකින් ඉල්ලීමක්

access_timeSaturday 31st August 2024

මන්කිපොක්ස් රෝගීන් දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. යම් සැකකටයුතු රෝගීන් දිවයිනට පැමිණියහොත් ... ;j lshjkak

මැතිවරණ පැමිණිලි 1,482ක් දක්වා ඉහළට

access_timeSaturday 31st August 2024

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,482ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජූලි 31 වනදා සිට එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. වැඩිම ... ;j lshjkak

විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කරන බව අනුර කියයි

access_timeSaturday 31st August 2024

වසර එක හමාරක් ඇතුළත විදුලිබිල තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකින් පහළ දමන බව අඩු කර බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... ;j lshjkak

විදෙස් රටකට පලාගොස් සිටින පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 31st August 2024

විදෙස් රටකට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් ... ;j lshjkak

ගැටුමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

access_timeSaturday 31st August 2024

රට තවදුරටත් ගොඩනැගීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ ... ;j lshjkak

මහීෂ් තීක්ෂණ ආච්චි අම්මා ගැන බටහිර ඉන්දීය කොදෙව් වලදී කියපු කතාව

access_timeFriday 30th August 2024

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් උදව් උපකාරක කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් ... ;j lshjkak

« Previous 1 ... 81 82 83 84 85 86 87 88 89 ... 468 Next » All Page: Items per page:

Page: 85 of 468

menu
menu