ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුව දැඩි තීරණයක
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ ඉහත විභාගය ... ;j lshjkak
අවුරා ලංකා සභාපති රිමාන්ඩ්
අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ... ;j lshjkak
ඉන්දීයවට කරට කර තරගයක් දිලා අපේ කොල්ලෝ දිනා ගත්ත රන් පදක්කම 400×4
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි. ඒ ... ;j lshjkak
මීගමුව එස් එස් පී මාරු කරන්න රාජ්‍ය අමාත්‍යවරයෙක් බලපෑම් කරයි
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා එම තනතුරෙන් ඉවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයකු උත්සාහ දරමින් සිටින බව දිවුලපිටිය ... ;j lshjkak
ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා සමඟ එම හෙලිකොප්ටර් යානයේ ගමන් ... ;j lshjkak
යුද්ධය අවසන් කළ රණවිරුවන්ට ලබාදෙන ගෞරවය ගැන ගැටලුවක්
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මව්බිම වෙනුවෙන් ... ;j lshjkak
වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ... ;j lshjkak
තිස් වසරක් මුලුල්ලේ පැවති යුද්ධය නිමා කර අදට වසර 15 යි.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ... ;j lshjkak