සැමරුමකදී පිහි ප්‍රහාරයක් - පුද්ගලයන් තිදෙනෙකු මරුට
ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති ... ;j lshjkak
අවදානම පසෙකලා ජනපතිට සහය දුන් බව කොළඹ දිස්ත්‍රික් ලාබාල මන්ත්‍රීවරයා කියයි
සිය දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වූ බව කොළඹ දිස්ත්‍රික් ලාබාලතම පාර්ලිමේන්තු ... ;j lshjkak
චන්දිමාල් වෛද්‍ය පරික්ෂාවකට
එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අනතුරට ලක්වූ දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ස්කෑන් පරික්ෂාවකට යොමු කර තිබෙනවා. ඔහු ... ;j lshjkak
අන්තර්ජාලයෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන් කර ගැනීමට අවස්ථාව
අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත් වෙන් කර ගැනීම සිදු කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ වෙබ් අඩවිය නෙළුම් කුළුණ පරිශ්‍රයේදී එළිදැක්වුණේ ... ;j lshjkak
මන්කි පොක්ස් රටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නව වැඩපිළිවෙළක්
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය ... ;j lshjkak
ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයි
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ... ;j lshjkak
එංගලන්තය ලකුණු 23ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (22) වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කරන ... ;j lshjkak
ජනාධිපති ධූර අපේක්ෂකයෙකු අයිදෘස් ඉල්ලියාස් අභාවප්‍රාප්ත වෙයි
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර ජනාධිපතිවරණය ... ;j lshjkak