ලේ දන්දීමේ පිංකම සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදිම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ පරිශ්‍රයේදී
විහාරාධිපති, රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කර ගනිමින් ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය රාජගිරිය විහාරස්ථ ... ;j lshjkak
වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන්
වෙනිසියුලාවේ රට තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ... ;j lshjkak
පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ... ;j lshjkak
මධුරෝ අමෙරිකානු අධිකරණය හමුවේ කියයි
තමන් තවමත් වෙනිසියුලාවේ ජනාධිපති බව නිකලස් මධුරෝ අමෙරිකානු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු හමුදා වෙනිසියුලාවේ කැරකස්හි දියත් කළ මෙහෙයුමකදී ... ;j lshjkak
නිදන් හාරමින් සිටි හමුදා සෙබළෙක් ඇතුළු තිදෙනෙක් දැලේ
තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි යුද හමුදා සෙබළෙක් ඇතුළු තිදෙනෙකු ඊයේ (04) තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ... ;j lshjkak
ASP සහ කාන්තා පොලිස් සැරයන්වරියක් අල්ලස් දැලේ
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියෙකු අත්අඩංගුවට ... ;j lshjkak
නිව්යෝර්ක් අධිකරණය වෙත රැගෙන යන මදුරෝ
නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අද (05) නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් ... ;j lshjkak
මධුරෝගේ වත්කම් අත්හිටුවයි
වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දීතිබේ. අමෙරිකානු හමුදාව විසින් ... ;j lshjkak







.jpg)

