Most recent articles - Local

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

access_timeFriday 25th October 2024

ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් ... ;j lshjkak

සජිත්ගෙන් ජනපතිට හදිසියේම දුරකතන ඇමතුමක්

access_timeFriday 25th October 2024

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉකුත්දා දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ඒ, ආරුගම්බේ සිද්ධිය ... ;j lshjkak

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeFriday 25th October 2024

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් දෙදෙනෙකු ... ;j lshjkak

පුරවැසියන්ගේ ආරක්‍ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

access_timeFriday 25th October 2024

මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පුත්තලමේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා ... ;j lshjkak

ඇල්ල ඇතුළු බදුල්ලේ ආරක්ෂාවත් දැඩි කෙරේ

access_timeThursday 24th October 2024

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ මෙරට සියලු තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි. ගෙන ... ;j lshjkak

රිමාන්ඩ් කළ ජොන්ස්ටන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට

access_timeThursday 24th October 2024

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා. ඔහු ඊයේ පස්වරු ... ;j lshjkak

ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළව සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeThursday 24th October 2024

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ... ;j lshjkak

බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

access_timeThursday 24th October 2024

බූස්ස බන්ධනාගාරය තුළ සෝදිසි කිරීමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ... ;j lshjkak

« Previous 1 ... 87 88 89 90 91 92 93 94 95 ... 500 Next » All Page: Items per page:

Page: 91 of 500

menu
menu